උමාඔය විනාශය ගැන සමන්ත විද්‍යාරත්න නැවතත් ජනපතිට අවධාරණය කරයි

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් අගතියට පත් ජනතාවගේ ප‍්‍රශ්න සහ ගැටළු විසදා ගැනීම උදෙසා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සහ මේ වනවිට එම ජනතාව මුහුණදී ඇති තත්වය පැහැදිළි කරමින් උමඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top