අගමැති කිලිනොච්චිය ලුම්බිණි විහාරයේ ආගමික වතාවත්වල නිරත වෙයි

කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) දින පෙරවරුවේ කිලිනොච්චිය ලුම්බිණි විහාරයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

විහාරාධිපති පූජ්‍ය ඉංගිරියේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ හමුවීමෙන් අනතුරුව ආශිර්වාද ලබාගැනීම ද සිදු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top