ඇමරිකාවේ දහස් ගණනක ට්‍රම්ප් විරෝධීන් වීදි බසිති

trump-2ඇමරිකාවේ දහස් ගණනක් වූ විරෝධතාකරුවන් එරට ජනාධිපතිවරයා වශයෙන් ජය ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඔහුට අයත් ට්‍රම්ප් කුළුණ ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූ බව වාර්තාවේ.

සංක්‍රමණික ගැටලුව, සමලිංගික අයිතීන් සහ ප්‍රජනනය සම්බන්ධ අයිතීන් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට එරෙහිව විරෝධය පළ කර ඇති අතර, ලොස්ඇන්ජලීස්, චිකාගෝ, පිලඩෙල්ෆියා සහ සැන් ෆ්රැන්සිස්කෝ යන නගරවලද විරෝධතාකරුවන් මෙලෙස රැස්වී සිටි අතර සමාජ මාධ්‍ය ජාලාවලද පැතිරගිය ජනප්‍රිය යෙදුමක් වූ “ඔහු මගේ ජනපති නොවෙයි” යන පාඨය කියමින් මෙම විරෝධතාකරුවෝ සිය විරෝධය පළ කර තිබේ.

ට්‍රම්ප් ට්‍රම්ප් trump-1

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top