SRILANKAN NEWS

යුද අපරාධ ගැන මිශ්‍ර අධිකරණයක් මඟින් විභාග කළ යුතුයි – ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය

ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනයයුද අපරාධ සම්බන්‍ධයෙන් මිශ්‍ර අධිකරණයක් මඟින් විභාග කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය ඉල්ලා තිබේ. යුද්දය පිළිබඳ විභාග කටයුතු සිදු කිරීමට ජාත්‍යන්තරයේ සහභාගිත්වය සහිත මිශ්‍ර අධිකරණ ක්‍රමයක් අවශ්‍ය බවත්, පැහැදිළි ක්‍රමවේදයක් යටතේ මිශ්‍ර අධිකරණ ක්‍රමය සැකසිය යුතු බවද සඳහන් කර තිබේ.

අපරාධ සිදුකළ සියළු පාර්ශවයට දඞුවම් ලබාදිය හැකි අයුරින් ක්‍රමවේදයක් ඉදිරිපත් කළ යුතු බවත්, විනිවිද භාවයෙන් සහ ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය පවසා තිබේ.