විමල් වීරවංසව FCIDයට කැඳවයි

විමල් වීරවංශමහින්ද පිලේ මන්ත්‍රී විමල් විරවංස මහතා අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

පැවති රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු කළ අක්‍රමිකතා හා රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ ඔහුව මෙසේ කැඳො ඇත.

මෙම චෝදනාවම ලද විමල් වීරවංසගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top