ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත ඩොනල්ඩ් ට්‍රුම්ප්, තමන් ජනාධිපතිවූ සැණින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්ෂ තුනක ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන බව පවසා තිබේ.
ඇමරිකාවේ සීබීඑස් (CBS) රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
පාතාල කල්ලි සාමාජිකයන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම වැනි අපරාධවලට සම්බන්ධවූ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, එය ලක්ෂ තිහකට ආසන්න ප්‍රමාණයක් විය හැකි බවද ඔහු සඳහන් කර තිබේ.
Add Comment