වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) ජනාධිපති මන්ධිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ම අවස්ථාවට ජනාධිපති ලේකම් පි. බි අබේකෝන් මහතා ද එක්ව සිටියේ ය.

Add Comment