අලුතින් පත් වූ නව තානපතිවරු සහ මහකොමසාරිස්වරුන් ජනපතිට අක්තපත්‍ර භාරදෙයි

apoointedනව තනාපතිවරුන් සිව්දෙනෙක් සහ මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්ධිරයේදී  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය අක්තපත්‍ර භාර දී තිබේ.

යුක්‍රේනය, භූතානය, ඉතියෝපියාව සහ තජිකිස්ථානය සඳහා නව තානාපතිවරුන් ද දකුණු අප්‍රිකාව සහ සීෂේල්ස් රාජ්‍යයන් සඳහා නව මහ කොමසාරිස්වරුවන් එලෙස පත්0ව ඇති බව සඳහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top