රජය විසින් ඉදිරිපත් කරන ලද මෙවර අයවැය තුළින් පළාත් සභා සදහා වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නොවන බව පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් විසින් පවසා තිබේ
මේ සම්බන්ධයෙන් එම අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ලබන 22 වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අයවැය තුළින් පළාත් සභා සදහා මුදල් වෙන් කර ඇති ආකාරය සම්බන්දයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
Add Comment