SRILANKAN NEWS

අනුර සේනානායක යළි රිමාන්ඩ්

court- නියෝග- අධිකරණයහිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (16) නියෝග කළේය.

ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින්නේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිටයි.