ජල ගාස්‌තු ඉහළ නොදැමීමෙන් මණ්ඩලයට පාඩුයි – රවූෆ් හකීම්

රවුෆ් හකීම්ජල ගාස්‌තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන වසරේදී මණ්‌ඩලයට රුපියල් බිලියන නවයක පාඩුවක්‌ සිදුවනු ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි.

ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා පත්කරන ලද අනුකමිටුව විසින් ජල ගාස්‌තු ඉහළ දැමීම පිළිබද ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top