ගුරුවරුන්ට සිසුන්ගෙන් තෑගි ලබා ගැනීම තහනම්..

banned තහනම්ගුරුවරුන්ට, පාසල් සිසුන්ගෙන් තෑගි භෝග ලබා ගැනීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ.

දෙමව්පියන්ගෙන් ලැබුණු සංවේදී ඉල්ලීම් රැසක් සළකා බැලීමෙන් අනතුරුව තමා මෙම තීරණය ගත් බවත්, අදාළ චක්‍රලේඛයට තමන් මේ වන විට අත්සන් තබා ඇති බවත්, ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top