අන්තවාදී කණ්ඩායම් පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරනවා – පොලිස්පති

පූජිත ජයසුන්දර අන්තවාදීන් පිරිසක් සමස්ත සමාජයම නොමඟ යැවීමේ. අරමුණින් පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මහජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩි කාර්යය භාරයක් පොලීසියට පැවරී ඇති බවයි.

මොරොන්තුඩුව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා මෙම අදහස් පළ ක‍ළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top