පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රානන්දු මහතා අද (23) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණි බව වාර්තාවේ.
පසුගිය පාලන සමයේ සමූපකාර දෙපාර්තුමෙන්තුවේ සිඳුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබූ බව වාර්තාවේ.
Add Comment