ඇවන්ගාර්ඩ් නෞකාව මුදා හැරීමට නියෝග

avanguard-1 ඇවන්ගාර්ඩ්ගාල්ල වරායේ නැංගුරම්ලා ඇති ඇවන්ගාර්ඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කර තිබේ.

ඒ අනුව නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත අදාළ සමාගම වෙත මුදාහැරීමට නියෝග කර තිබේ. ඇවන්ගාර්ඩ් නෞකාව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී ගාල්ල වරායට ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top