පාර්ක් කැරළිකරුවන් සහ කොලම්බියානු රජය අතර සාම ගිවිසුමක්

colombia-2දශක පහකට ආසන්න කාලයක් කොලම්බියානු රජය සහ පාර්ක් කැරළිකරුවන් අතර පැවැති ගැටුම්කාරි තත්වය නිමා කිරීමේ අරමුණින් සංශෝධනය කළ නව සාම ගිවිසුමට කොලම්බියානු පාර්ලිමෙන්තුවේ එකඟතාවය හිමිව තිබේ.

ප්‍රථමයෙන් ඉදිරිපත් කළ ගිවිසුම පසුගිය මාසයේ පැවැති මහජන අදහස් විමසීමේ ජන්දයදී සුළු ජන්ද ප්‍රමාණයකින් ජනතාව ප්‍රතික්‍ෂේප කර තිබුණි. මෙවැනි තත්වයකදී මෙම නව සංශෝධණ ගිවිසුම පෙරට වඩා ශක්තිමත් බවත්, කැරළිකරුවන් ඉල්ලා තිබූ වෙනස්කම් ද ඇතුලත් කර සකසා ඇති බව කොලම්බියානු ජනාධිපති ජුවාන් මානුවෙල් සාන්ටෝස් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top