කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමේ අදහසක් නැහැ – රජය

කුමාර් ගුණරත්නම්කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානම් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතිය කටයුතු ඇමති එස්.බී. නාවින්න මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

ඇතැම් පිරිසක් චෝදනා කරන අයුරින් ඔහුව රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර නොමැති බව ද හෙතෙම පවසා තිබේ.

ආගමන විගමන නීතිය උල්ලංඝනය කළ චෝදනා මත සිරඳඞුවම නියමවූ කුමාර් ගුණරතනම්ගේ සිර දඩුවම් කාලය ලබන 09 වැනිදා අවසන්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top