කිලිනොච්චිය ජල ව්‍යාපෘතිය මේ වසරේදී ජනතා අයිතියට..

රවූෆ් හකීම්කිළිනොච්චිය පානීය ජල යෝජනා ක්‍රමය මේ වසර අවසාන වීමට පෙර ජනතා අයිතියට ලබාදීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකිම් මහතා පවසයි.

අමාත්‍යවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ අඳහස් දක්වමිනි.

පානීය ජලය ලබාදීමේ දී වැඩි අවධනයක් යොමු කර තිබෙන බවත්, ජල සම්පාදන රැකියා ලබාදීමේ දී දෙමළ ජනතවට ලබාදීමටත් අවධානය යොමු කර තිබෙන අතර, අනාගතයේ රැකී රක්ෂ ලබාදීමේ දී ජන අනුපාතය අනුව ලබාදීමට අවධානය යොමු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top