ජාලිය වික්‍රමසූරිය ලබන 16 දා තෙක් යළි රිමාන්ඩ්..

ජාලිය වික්‍රමසූරියතානාපති කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදී ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදාහකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 16 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ (02) නියෝග කරන ලදී.

ජාලිය වික්‍රමසූරිය මහතා පසුගිය 17 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top