යාපනයට බලපෑ දැඩි සුළගත් සමග ගසක් කඩා වැටීමෙන් තරුණයකු මරුට..

15202566_1268721593189630_777636234439148535_nයාපනයට බලපෑ දැඩි සුළගත් සමග ගසක් යතුරු පැදියක් මතට කඩා වැටීමෙන් තරුණයකු මියගොස් තිබේ.

සාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි පූනගරි ගොඩනැගිළි දෙපාර්තුමෙන්තුවේ තාක්‍ෂණික නිළධාරියකු ලෙස සේවය කරන සච්චිදානන්දන් ගජන්දන් (වයස 30) නැමැති තරුණයා මෙලෙස මිය ගොස් තිබේ.

අද (01) පෙරවරුවේ සාවකච්චේරිය සිට සිය කාර්‍යාලය බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සාවකච්චේරිය මාර්ගය අසල ගසක් ඔහු මත කඩා වැටීමෙන් සිද්ධිය ස්ථානයේදීම මියගොස් තිබේ.

15283944_1268721833189606_7758254204216852518_n

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top