මදුරයිවල අල් ඛයිඩා සංවිධානයට සම්බන්‍ධ යැයි සැකපිට අත්අඩංගුවට පත්වූවන්ගේ නිවස්වල සෝදිසි මෙහයුමක්..

nia-investigators-india-afpතමිල්නාඩුව මදුරයි ප්‍රදේශයේ අල් ඛයිඩා සංවිධානයට සම්බන්‍ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නිවස්වල ඊයේ සවස ඉන්දිය ජාතික බුද්ධි අංශ නිළධාරීන් විසින් සෝදිසි මෙහයුමක් දියත් කර තිබේ.

එහිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවත්, තවද ජංගම දුරකථන සහ වැදගත් භාණ්ඩ කිහිපයක්ම සොයාගෙන ඇති බව වාර්තාවේ.

පසුගිය සතියේදී අල් ඛයිඩා සංවිධානයට සම්බන්‍ධ යැයි සැකපිට මදුරයි ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකුව ජාතික බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top