පාලම ඉදිකරන්නේ නැහැ

India-SriLanka_ Flagsඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීමේ කිසිඳු සැලසුමක් ඉන්දියාවට නැති බව ඉන්දිය මහ කොමසාරිස් කාර්‍යාලය නිල වශයෙන් දැනුම් දී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීම සම්බන්‍ධයෙන් ඉන්දිය මහ කොමසාරිස් කාර්‍යාලය අමතා විමසූ අවස්ථාවේ ඔවුන් මේ බව සඳහන් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top