SRILANKAN NEWS

රටේ ආරක්ෂාව ඉතා වැදගත් – ගෝඨාබය රාජපක්‍ෂ

gotabaya_ci ගෝඨාභය රාජපක්ෂරටේ ආරක්‍ෂාව ඉතා වැදගත් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රටක සෑම දෙයක්ම රදා පවතින්නේ රටේ ආරක්ෂක තත්ත්වය මත බවත්, රට පාලනය කරන ඕනෑම රජයක් රටේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය බව හෙතෙම සඳහන් කර තිබේ.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.