අඳුරේ හෘද භූමිය එළිදැක්ම

unnamedදෙමළ ජනතාවගේ හෘද භූමියක් වන මනලාරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉඩම් ආක්‍රමණය, සිංහලීකරණය, පදිංචි කිරීම්, සහ බෞධකරණය සම්බන්‍ධයෙන් යාපනය මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කළ ‘ඉරුලුල් ඉදය භූමි‘ අඳුරේ හෘද භූමිය නැමැති වාර්තා වීඩියෝ පටයක් එළිදැක්වීමට නියමිතය.

යාපනය රක්කා වීදියේ පිහිටි කලා ශාලාවේදී හෙට (12) සවස 3.30ට එම වීඩියෝ පටය එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ. අනතුරුව එම වීඩියෝ පටය නිළ වශයෙන් දේශපාලන නායකයන්, ජනතා නියෝජිතයන්, සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු පාර්ශවය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top