බැසිල් රාජපක්‍ෂ ඇමරිකාවට යයි..

Basil Rajapaksa - බැසිල්හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ඊයේ (11දා) ඔහු ඇමරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංච් මාර්ග සඳහන් කරයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු මෙලෙස ඇමරිකාවට ගොස් තිබේ. මාස තුනක වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහාධිකරණය ඔහුට අවසර ලබාදුන් අතර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වංචා දූෂණ චෝදනා රැසක් එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top