ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වුවමණාව ඇත්තේ ඩයස්පෝරාවටයි – ප්‍රසන්න රණතුංග

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වුවමනාව පවතින්නේ දෙමළ ඩයස්පෝරාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකදී හෙතෙම මේ බව පවසා තිබේ.

රටේ ඒකීයභාවය ඇතුළු මූලික කරුණුවලින් බැහැරවන ව්‍යවස්ථාවක් සදහා ඒකාබද්ධ විපක්ෂය සහය නොදක්වන බවත්, කිසිම අවස්ථාවක රට බෙදෙන ව්‍යවස්ථාවකට ඉඩ ලබා නොදෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top