නිල සංචාරයක් සඳහා පසුගිය 12දා දිවයිනට පැමිණි තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති එමෝමලි රහුමාන් මහතා ඊයේ (13) හිල්ටන් හෝටලයේදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හමු විය. මෙහිදී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
මේ අතර, තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති එමෝමලි රහුමාන් මහතා ඊයේ (13) කතානායක කරු ජයසූරිය මහතා ද හමු විය.