SRILANKAN NEWS

රුපියල් කෝටියක් පමණ වටිනා ගංජා තොගයක් අල්ලයි..

ත්‍රිකුණාමලය හතරලියද්ද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 140ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ගංජා තොගය සමඟ සැකකරුවන් තිදෙනෙකුව ද අත්අඩංගුවට ගෙන තිබේ. වෑන් රථයකින් ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.