හම්බන්තොට විරෝධතාවයකින් ගමනාගමනයට බාධා..

තම ඉඩම් චීන ආයෝජන සඳහා ලබා නොදෙන්නැයි බල කරමින් හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවය නිසා තිස්ස-මාතර මාර්ගය මිරිජ්ජවිල අලුත්පාර හන්දියෙන් අවහිර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top