ජනාධිපති සංචාරයක් සඳහා අද මැලේසියාවට

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (15) නියෝජිතයන් පිරිසක් සමග මැලේසියාවේ තුන්දින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

මැලේසියා රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙලෙස මැලේසියාවේ සංචාරයක නිරතවේ. දෙරට අතර විවිධ මට්ටමේ සාකච්ඡා ඇතුළු ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top