ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 1340ක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1340ක සහන ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේ ඊයේ දිනයේදී ලෝක බැංකුව එය නිල වශයෙන් දැනුම් දුන් බවයි.

ලෝක බැංකුව, ශ්‍රී ලංකාව අරම්භ කර ඇති සංවර්ධන ක්‍රම උපයන් පිළිබඳව විශ්වාසයෙන් මෙම ණය මුදල ලබා දීමට තීරණය කර ඇති බව පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top