හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තිදෙනෙකු සමාජ ගත කරයි..

පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ වසරක කාලයක් පුනරුත්ථාපනය ලැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු සමාජ ගත කර තිබේ. ඊයේ සිකුරාදා දින පැවැති හිටපු කොටි සාමාජිකයන්ට සහන ලබාදීමේ උත්සවයදී ඔවුන්ව සමාජ ගත කෙරුණි.

මඩකළපුව, අම්පාර, සහ වාලයිචේනයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඉකුත් තිදෙනා කොටි සංවිධානය සමඟ සම්බන්‍ධකම් පවත්වාගෙන ගිය චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත වසරක කාලයක් පුනරුත්ථාපනය ලැබූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top