හිටපු ඇමති බැසිල් රාජපක්ෂට ඇප

Basil Rajapaksa 02හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇප නියම කර තිබේ.

මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇප ලබා දෙන ලෙස කඩුවෙල ‍මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) නියෝග කරන තිබේ.

දිවි නැගුම අරමුදලේ මුදල් අවභාවිතා කරමින් පළාත් පාලන ආයතන සදහා යකඩ බට ලබා දීම සම්බන්ධයෙන් චෝදනා කරමින් බැසිල් මහතා සහ දිවිනැගුම අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද පසුගිය 18 වන දා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top