යාපනය කොක්කුවිල් ජන සමාජ මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්..

යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ජන සමාජ මධ්‍යස්ථානයකට නාඳුනන පිරිසක් විසින් අලාභ හානි සිදුකර ඇති බවට යාපනය පොලිසියේ පැමිණිළි කර තිබේ.

ඊයේ ඉරිදා දින රාත්‍රි සිඳුව ඇති මෙම සිද්ධියෙන් ජන සමාජ මධ්‍යස්ථානයේ ජනේල් සහ බිත්තිවල අලාභ හානි සිදුකර තිබේ. තවද, ඉකුත් ජන සමාජ මධ්‍යස්ථානය ඉදිරිපිට එල්ලා තිබූ ජනාධිපති සහ අගමැතිවරයාගේ රුව සහිත දැන්වීම් පුවරුද ඉරා දමා විනාශ කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top