එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයට ඩොලර් ලක්‍ෂයක මුදලක් ලබාදීමට කැනඩාව තීරණය කර ඇති බව එරට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති මෙලනි ජෝලි ප්‍රකාශ කර තිබේ.
පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන් සංවිධානයේ සංස්කෘතික සමුළුවට සහභාගිවූ අවස්ථාවේ මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.