මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් වන්දි ඉල්ලා ආරක්‍ෂක ලේකම්ගෙන් එන්තරවාසියක්..

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය විජේසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top