පූනකරි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ..

කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නව ගොඩනැගිල්ල අද (22) පෙරවරුවේ විවෘත කෙරුණි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා යන මහත්වරුන් විසින් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට අයත් නව ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රුපියල් මිලියන 60ක සහ එන්ට්‍රිබ් ව්‍යාපෘතියේ මිලියන 14ක මුදල් වෙන් කිරීමක් යටතේ මෙම නව ගොඩනැල්ල ඉදි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top