බේකරි නිෂ්පාදන මිල ඉහළට ?

බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළ යනු ඇතැයි සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

බේකරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන සීනි, මාගරින්,  හා ෆාම්තෙල් අැතුළු බේකරි නිෂ්පාදන ද්‍රව්‍යයන් වලට අසීමිත බදු පැනවීම නිසා  කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති හෙයින් මෙසේ බේකරි නිෂ්පාදන මිල ගනන් ඉහළ යනු අැති බවද පැවැසේ.

මේ තත්වය මත පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇති බවත්  එය පාලනය කල නොහැකි බවද සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top