වී.කේ. සසිකලා තමිල්නාඩු අ.ති.මු.කා. පක්‍ෂයේ මහ ලේකම් ධූරයට..

වී.කේ. සසිකලා අද (31) තමිල්නාඩු අ.ති.මු.කා. පක්‍ෂයේ මහ ලේකම්වරිය ලෙස වැඩ භාරගෙන තිබේ. මහ ලේකම් ධූරය භාර ගැනීම සඳහා අද දහවල් 12ට පමණ පොයස් ගාර්ඩින් හි පිහිටි තමිල්නාඩු අ.ති.මු.කා. පක්‍ෂයේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණි සසිකලා, අනතුරුව එහි පිහිටි එම්.ජි.ආර්. පිළිරුවට මල් මාලා පළන්දවා අ.ති.මු.කා. පක්‍ෂයේ මහ ලේකම් ධූරය භාරගත්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top