එට්කා ගිවිසුම පිළිබඳ තෙවන සාකච්ඡා වටය මේ සතියේදී..

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම ගැන තෙවන සාකච්ඡා වටය ලබන 4 සහ 5 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

අදාළ සාකච්ඡාව සඳහා ඉන්දීය රජයේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරුවන භුපින්ද භල්ලා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙවර සාකච්ඡාවේදී ගිවිසුමේ මූලික කෙටුම්පතෙහි හටගෙන තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට නියමිත බවද පැවසේ.

දෙරට අතරවූ ඉකුත් ගිවිසුමට මෙම වසරේ මැද භාගයදී අත්සන් තැබීමට රජය බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top