SRILANKAN NEWS

රජයේ නව ආර්ථික සැලැස්ම අද එළි දැක්වේ..

තිරසර යුගයක් සඳහා වන රජයේ නව ආර්ථික සැලැස්ම අද (04) ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම සැලැස්ම ඉදිරිපත් කරනු ඇති අතර රට ආර්ථික කලාප 3 කට බෙදමින් සංවර්ධනය කිරීම එහි තේමාවයි. “බලගතු ශී‍්‍ර ලංකාවක්, සැලසුම් සහගත ගමනක්, කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක්” යන්න මෙම සැලසුමෙහි තේමාවයි.