වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට උත්සහ කරනවා – මහින්ද රාජපක්‍ෂ

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වත්මන් නව නීති හඳුන්වාදෙමින් රජයට විරුද්ධව කටයුතු කරන පුද්ගලයින් මර්ධනය කර සිරගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට හෙතෙම චෝදනා කර තිබේ.

හම්බන්තොට කර්මාන්ත සංවිධාන කලාපය සම්බන්‍ධ ගිවිසුම නීතිවිරෝධි බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top