SRILANKAN NEWS

ජොන්සටන් FCID යට

johnston fernando 01හිටපු වෙළඳ කටයුතු ඇමැති පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ ඒකකයට පැමිණ තිබේ.

සහල් මෙට්‍රික් ටොන් දෙලක්‍ෂ 27 දහස් 717ක් නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව මිලදී ගැනීම සම්බන්‍ධයෙන් සිදුකරන විමර්ශණ කටයුතුවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ තිබේ.