එක් පවුලකට එරෙහිව කටයුතු කිරීම රජයේ අරමුණවී තිබේ – මහින්ද රාජපක්‍ෂ

රජයේ අරමුණ වුයේ එක් පවුලකට එරෙහිව කටයුතු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක් පවුලකට එරෙහිව ඉදිරිපත් කළ දෙයක් බව හෙතෙම සඳහන් කර තිබේ.

ඉදිරියේදී ආණ්ඩු විරෝධී පුද්ගලයින් මර්ධනය කර ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නව නීති හදුන්වා දෙනු ඇති බවද හෙතෙම පවසා තිබේ. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top