කෝප්පායි පොලිස් ස්ථානය අසලදී තරුණයකුට කඩු ප්‍රහාරයක්..

කල්වියන්කාඩු ප්‍රදේශයේ තරුණයකුට ඊයේ (9) දින යතුරු පැදියෙන් පැමිණි කණ්ඩායමක් විසින් කඩුවලින් පහරදී පලාගොස් තිබේ. කෝප්පායි පොලිස් ස්ථානයට අසල පිහිටි පුලවනාර් මාර්ගයෙන් ඉකුත් තරුණයා ගමන් කරමින් සිටියදී යතුරු පැදි තුනකින් පැමිණි පිරිසක් විසින් මෙලෙස පහරදී තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top