පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ප‍්‍රියන්ත ජයකොඩි පත්කරයි..

නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පත් කර තිබේ.

අද (10) සිට ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, මීට පෙරද අවස්ථා කිහිපයකදී එම ධූරයේ කටයුතු කර තිබේ. එසේම පොලිස් කොට්ඨාස 42 සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන් 42 දෙදෙනෙකුද පත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top