නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා සහ ශ්‍රී ලංකාව සඳහා වූ මැලේසානු මහ කොමසාරිස් වාන් ස්යිඩි අබ්දුල්ලාහ් මහතා අතර ඊයේ (10) දින මැලේසියානු මහ කොමසාරිස් කාර්‍යලායේදී නිළ සාකච්ඡා හමුවක් පැවැත්වුණි.
එහිදී නැගෙනහිර පළාත සඳහා නව ආයෝජන වැඩි කිරීම, එමඟින් නැගෙනහිර පළාතේ දැවැන්ත ප්‍රශ්ණයක් බවට පත්වී තිබෙන රැකියා ප්‍රශ්ණයට විසඳුමක් ලබාදීම සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව වාර්තාවේ.