භූමිතෙල් ලීටරයක මිළ රුපියල් පහකින් පහළට

අයවැයෙන් යෝජනා කළ පරිදි භූමිතෙල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් පහකින් අඩු කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව දැනට රුපියල් 49 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44 දක්වා අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top