අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි – අමාත්‍ය අකිල විරාජ්

වත්මන් දරුවන්ගේ තාක්ෂණ හැකියාව සීඝ්‍රයෙන් වර්ධනය වී අැති බැවින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම නිසි අධ්‍යාපනයද ලබා දීම බලධාරීන්ගේ වගකීම වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි.

ඒ අනුව වත්මන් අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් සිදු කිරීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top