SRILANKAN NEWS

සත්ව බිලි පූජා තහනම දිගටම..

news_CIකෝවිල්වල සත්ව බිලි පූජාවන් පැවැත්වීමේ තහනම යාපනය අධිකරණ විනිසුරු විසින් දීර්ඝ කර තිබේ.

යාපනය මහධිකරණයදී පසුගිය 9 වන දින කෝවිල්වල සත්ව බිලි පූජාව තහනම් කරන ලෙස ගොනු කළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරයා එම තහනම තවඳුරටත් දීර්ඝ කළේය.

එම නඩු යළි ඔක්තෝම්බර් මස 26 දාට කල් දැමීමට ද නියෝග කළේය.